ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.
ඒ අනුව රමේෂ් මෙන්ඩිස් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
විශ්ව ප්‍රනාන්දු හා ලහිරු උදාර සංචිතයෙන් නිදහස් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.