මුම්බායි කණ්ඩායමට එරෙහිව IPL 14 වැනි තරගයේ කාසියේ වාසිය රාජස්ථාන් පිලට

Toss Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

අද තරගය සදහා ද නුවන් තුෂාර මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නම් කර නොමැති නමුත්, ඔහු අතිරේක ක්‍රීඩකයින් අතරට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව අවශ්‍ය වුවහොත් Impact ක්‍රීඩකයා ලෙස ඔහුව කණ්ඩායමට කැදවනු ඇති.

කණ්ඩායම් දෙක –

Rajasthan Royals XI:

Y. Jaiswal, J. Buttler, S. Samson (w/c), R. Parag, D. Jurel, S. Hetmyer, R. Ashwin, T. Boult, A. Khan, N. Burger, Y. Chahal

Subs: Rovman Powell, Tanush Kotian, Kuldeep Sen, Shubham Dubey, Abid Mushtaq

Mumbai Indians XI:

I. Kishan (w), R. Sharma, N. Dhir, T. Varma, H. Pandya (c), T. David, G. Coetzee, P. Chawla, A. Madhwal, J. Bumrah, K. Maphaka

Subs: Dewald Brevis, Nuwan Thushara, Romario Shepherd, Nehal Wadhera, Shams Mulani

Comments (0)
Add Comment