මීටර් 105 ක් දුරට ට්‍රැවිස් හෙඩ් ගහපු දැවැන්ත හයේ පහර

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයේ දී මීටර් 105 ක දුරකින් යුත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් අද(23) සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට එරෙහිවයි ඔහු මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.

දර්ශන පහතින් –

Comments (0)
Add Comment