පාකිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය නම් කෙරේ

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තෙදින පුහුණු ක්‍රිකට් තරගය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය (Sri Lanka Cricket XI) නම් කර තිබෙනවා.

නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

පාකිස්තානයට එරෙහි තෙදින පුහුණු තරගය හෙට (11) කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Sri Lanka Cricket XI

1. Lahiru Udara
2. Nishan Madushka (WK)
3. Nuwanidu Fernando
4. Sadeera Samarawickrama
5. Nipun Dananjaya – Captain
6. Sahan Arachchige
7. Chamika Karunaratne
8. Lakshitha Manasinghe
9. Praveen Jayawickrama
10. Dilshan Madushanka
11. Pramod Madushan
12. Lasith Embuldeniya
13. Udith Madushan
14. Minod Bhanuka
15. Ashen Bandara

Comments (0)
Add Comment