පාකිස්තාන ක්‍රීඩිකාවන් 16 දෙනෙකුට කොන්ත්‍රාත්තු – හිටපු නායිකාව ඉවතට

පාකිස්තාන ක්‍රීඩිකාවන් සදහා ලබා දී ඇති නවතම කොන්ත්‍රාත්තු පිළිබද තොරතුරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ක්‍රීඩිකාවන් 16 දෙනෙකුට කොන්ත්‍රාත්තු ලබා දී ඇති අතර, හිටපු නායිකා Nida Dar හා Aliya Riaz හට කොන්ත්‍රාත්තු හිමිව නැහැ.

Nida Dar ගෙන් පසුව කණ්ඩායමේ නායකත්වයට පත් වූ Fatima Sana හට ‘A’ කාණ්ඩය දක්වා උසස් වීමක් හිමිව තිබෙනවා.

Pakistan contracts list:

  • Category A: Fatima Sana, Muneeba Ali and Sidra Amin
  • Category B: Nashra Sundhu, Sadia Iqbal
  • Category C: Diana Baig, Omaima Sohail
  • Category D: Ghulam Fatima, Gull Feroza, Najiha Alvi, Rameen Shamim, Sadaf Shamas, Syeda Aroob Shah,
  • Tasmia Rubab, Tuba Hassan, Umm-e-Hani
Comments (0)
Add Comment