ප්‍රබල වෙනස්කම් කිහිපයක් සමග ශ්‍රී ලංකා T20 සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයට දසුන් ශානක හා චාමික කරුණාරත්න කැදවා තිබීම විශේෂත්වයක්.

Comments (0)
Add Comment