පළමු T20 තරගයේ කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Afghanistan XI:

Rahmanullah Gurbaz(w), Ibrahim Zadran(c), Gulbadin Naib, Azmatullah Omarzai, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Qais Ahmad, Noor Ahmad, Fazalhaq Farooqi, Naveen-ul-Haq

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Binura Fernando, Matheesha Pathirana

Comments (0)
Add Comment