දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහ්මඩ් විවේක ගන්වා තිබෙනවා.
ඔහු වෙනුවට කලෙඩ් අහ්මඩ් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මීර්පූර්හීදී දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් බංග්ලාදේශය කඩුලු හතක පරාජයක් ලැබූ අතර, දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය ඔක්තෝබර් 29 වැනිදා Chattogram හීදී ආරම්භ වීමට නියමිතයි.
බංග්ලාදේශ ක්‍රීඩකයින් අද(26) දිනයේ දී Chattogram බලා පිටත්ව යාමට නියමිත බව සදහන්.
Bangladesh Squad for Second Test:
Najmul Hossain Shanto (Captain), Shadman Islam, Mahmudul Hasan Joy, Zakir Hasan, Mominul Haque Showrab, Mushfiqur Rahim, Litton Kumer Das (WK), Jaker Ali Anik, Mehidy Hasan Miraz, Taijul Islam, Nayeem Hasan, Hasan Mahmud, Nahid Rana, Hasan Murad, Syed Khaled Ahmed.