පංජාබ් කිංග්ස් නායකත්වය ෂ්රෙයස් අයියර්ට

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස ෂ්රෙයස් අයියර් නිල වශයෙන් පත් කර තිබෙනවා.

ඔහු පසුගිය වසරේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් එම කණ්ඩායමට අයි.පී.එල් ශූරතාවය ද දිනා දුන්නා.

2025 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75 ක මුදලකටයි අයියර් මිලදී ගැනීමට පංජාබ් කණ්ඩායම කටයුතු කළේ.

එය IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේදී ක්‍රීඩකයෙකු අලෙවි වූ දෙවැනි ඉහළම වටිනාකමයි.

Comments (0)
Add Comment