ධනංජය ද සිල්වා ශල්‍යකර්මයකට

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා ශල්‍යකර්මයකට මුහුණ දී තිබෙනවා.

ඊයේ දිනයේ දී කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම ශල්‍යකර්මයට ඔහු මුහුණ දී ඇති බව සදහන්.

පසුගිය වසරේ දී ඔහු අතක යම් ආබාධයකට ගොදුරු වී සිටි අතර, ඒ සදහා මෙම ශල්‍යකර්මය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Comments (0)
Add Comment