ඉන්දීය හිටපු ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට අද රාත්‍රීයේ තිරණය කළා.
ඔහු ඒ සම්බන්ධයෙන් නිවේදනය කළේ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්.
එම සටහන පහතින් –
View this post on Instagram
Thanks a lot for ur love and support throughout.from 1929 hrs consider me as Retired
A post shared by M S Dhoni (@mahi7781) on