ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සතියක පමණ කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
අවසන් කටයුතු හෙට(23) මහනුවර දී සිදු කිරීමට නියමිතයි.