දසුන්ගේ වෙඩින් ප්‍රී ෂූට් එකේ තවත් ඡායාරූප ගොන්නක් මෙන්න

නුදුරේදීම ජීවිතයේ නව ඉනිමක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක හා ඔහුගේ ජීවන සහකාරිය බවට පත්වීමට අපේක්ෂා දල්වා සිටින චේවන්තිගේ wedding pre-shoot හි තවත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට නිකුත් වී තිබුණා.

නුදුරේදීම විවාහ වීමට සූදානමින් සිටින එම යුවලට මේ වන විටත් සුබ පැතුම් නන් දෙසින් ලැබෙනු දක්නට ලැබෙනවා.

ඡායාරූප කිහිපයක් පහතින් –

ඡායාරූප මූළාශ්‍රය – Pamod Randuwa Photography

Comments (0)
Add Comment