ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් හා එක්දින තරගාවලි සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.
අප්‍රේල් මාසයේ දී ආබාධයට ලක් වූ Tazmin Brits ද මෙම සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කෙසේ වෙතත්, ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර ඇය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතයි.
තුන් ඉරියව් ක්‍රීඩිකා Nondumiso Shangase යළි සංචිතයට කැදවා ඇති අතර, ආබාධයකට ලක්ව සිටි කඩුලු රකින ක්‍රීඩිකා Meike De Ridder ද සංචිතයට ඇතුළත්.
South Africa Women ODI and Test squad for India tour
Laura Wolvaardt (c), Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Mieke de Ridder (wk), Sinalo Jafta (wk), Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Suné Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Nondumiso Shangase, Delmi Tucker
South Africa tour of India – Schedule :
- June 13: tour game vs Board President’s XI, Bengaluru
- June 16: 1st ODI, Bengaluru
- June 19: 2nd ODI, Bengaluru
- June 23: 3rd ODI, Bengaluru
- June 28 – July 1: One-off Test, Chennai
- July 5: 1st T20I, Chennai
- July 7: 2nd T20I, Chennai
- July 9: 3rd T20I, Chennai