අද ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් යුත් සිය අවසන් සංචිතය නිල වශයෙන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව තිසර පෙරේරා නායකත්වය දරන සංචිතයේ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනා ලෙස ගිවිසුම් ගතව ඇත්තේ ෂොයිබ් මලික්, රහ්මනුල්ලාහ් ගුර්බාස්, වහබ් රියාස්, උස්මාන් ශින්වාරි, ටොම් කොහ්ලර් කැඩ්මෝර් හා ජෙයිඩ්න් සීල්ස් යන ක්‍රීඩකයින්.
ජැෆ්නා කිංග්ස් සංචිතය –