නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා සභාව හා ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව සදහා නව සාමාජිකයින් පත් කර තිබෙනවා.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතින් අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම් සිදු කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යංශය සදහන් කළේ.
ජාතික ක්‍රීඩා සභාවට සාමාජිකයින් 15 දෙනෙකු පත් කර ඇති අතර, ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට සාමාජිකයින් 5 දෙනෙකු ඇතුළත්.
මීට පෙර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ අර්ජුන රණතුංග මහතායි. එහි නව සභාපතිවරයා වන්නේ මයියා ගුණසේකර මහතායි.
ජාතික ක්‍රීඩා සභාව –
1. Dr.Maiya Gunasekara – Chaiman
2. Mr. I.U. Wickramasuriya – Secretary
සෙසු සාමාජිකයින් –
3. Mrs. Sriyani Kulawansa
4. Major General Rajitha Ampemohotti (Retired)
5. Prof. Arjuna De Silva
6. Mr. Panduka Keerthinanda
7. Mr. Ana G. G. Punchihewa
8. Mr. Malik Kader
9. Dr. S.V.D. Nanayakkara
10. Mr. Hafeez Marso
11. Mr. Sidath Wettimuny
12. General. Jagath Jayasooriya (Retried)
13. Mrs. Anuradha Illeperuma
14. Prof. Shemal Fernando
15. Mr. Kamal Dhesapriya
ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව –
01. General Shavendra Silva – Chairman
02. Mr. Arjun Rishya Fernando – Secretary.
සෙසු සාමාජිකයින් –
03. Mr. Dr. Maiya Gunasekara
04. Mr. Suresh Subramaniyam.
05. Mr.Nalinda Sampath Ilangakoon