පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රදර්ශනාත්මක 20යි 20 තරග තුන සදහා වන සංචිත දෙක පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.
Amazons හා Super Women යනුවෙන් කණ්ඩායම් දෙක නම් කර ඇති අතර, විදෙස් ක්‍රීඩිකාවන් 10 දෙනෙකු සංචිත දෙක සදහා ඇතුළත්.
එම විදෙස් ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද නම් කර තිබෙනවා. ඇය නියෝජනය කරන්නේ Super Women කණ්ඩායමයි.
මාර්තු 8, 10 හා 11 යන දිනවලදී රාවල්පින්ඩි හී දී තරග පැවැත්වීමට නියමිතයි.
Super Women:
Nida Dar (c) Aimen Anwar, Chamari Athapaththu (Sri Lanka), Danni Wyatt (England), Iram Javed, Jahanara Alam (Bangladesh), Laura Wolvaardt (South Africa), Lea Tahuhu (New Zealand), Muneeba Ali, Natalia Parvaiz, Omaima Sohail, Sadia Iqbal, Shawaal Zulfiqar, Sidra Amin, Sidra Nawaz, Syeda Aroob Shah, Syeda Masooma Zahra, Tuba Hassan
Amazons:
Bismah Maroof (c), Aliya Riaz, Anam Amin, Areesha Noor, Eyman Fatima, Fatima Khan, Fatima Sana, Ghulam Fatima, Gull Feroza, Kainat Imtiaz, Laura Delany (Ireland), Lauren Winfield-Hill (England), Maia Bouchier (England), Nashra Sundhu, Sadaf Shamas, Tammy Beaumont (England), Tess Flintoff (Australia), Umm-e-Hani