කොදෙව්වන්ට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කෙරේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා කරන පාකිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

මොහමඩ් අබ්බාස් හා නසීම් ශාහ් මෙම තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ.

තරගාවලියේ පළමු තරගය ජනවාරි 17 වැනිදා ද, දෙවැනි තරගය ජනවාරි 25 වැනිදා ද මුල්තාන්හීදී ආරම්භ වීමට නියමිතයි.

Pakistan Test squad for West Indies series

Shan Masood (c), Saud Shakeel (vc), Abrar Ahmed, Babar Azam, Imam-ul-Haq, Kamran Ghulam, Kashif Ali, Khurram Shahzad, Mohammad Ali, Mohammad Huraira, Mohammad Rizwan (wk), Noman Ali, Rohail Nazir (wk), Sajid Khan, Salman Agha

Comments (0)
Add Comment