ආබාධයක් (groin) හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙන්ම ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
මෙම ආබාධයට පෙර ඔහුගේ වම් පාදයේද ආබාධයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර SA20 තරගාවලියේදී ක්‍රීඩා කිරීමට හැකි වූයේ එක් තරගයක් පමණයි.
Tri-series schedule –
- Feb 8 – Pak vs NZ in Lahore
- Feb 10 – NZ vs SA in Lahore
- Feb 12 – Pak vs SA in Karachi
- Feb 14 – Final in Karachi