කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය ඇන්ටිගුවාහි Coolidge ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක :

West Indies XI : Lendl Simmons, Evin Lewis, Chris Gayle, Nicholas Pooran(w), Kieron Pollard(c), Jason Holder, Fabian Allen, Dwayne Bravo, Kevin Sinclair, Obed McCoy, Fidel Edwards

Sri Lanka XI : Niroshan Dickwella(w), Danushka Gunathilaka, Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews(c), Thisara Perera, Wanindu Hasaranga, Ashen Bandara, Akila Dananjaya, Lakshan Sandakan, Dushmantha Chameera

සජීවී ලකුණු සටහන –

Comments (0)
Add Comment