ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
තරගය ඩුබායි හී දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක –
India XI:
KL Rahul, Rohit Sharma(c), Virat Kohli, Suryakumar Yadav, Rishabh Pant(w), Deepak Hooda, Hardik Pandya, Ravichandran Ashwin, Bhuvneshwar Kumar, Yuzvendra Chahal, Arshdeep Singh
Sri Lanka XI:
Pathum Nissanka, Kusal Mendis(w), Charith Asalanka, Danushka Gunathilaka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Asitha Fernando, Dilshan Madushanka