කාසියේ වාසිය ශ්‍රී ලංකාවට ; කණ්ඩායම් දෙක මෙන්න

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය සාජා හී දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Afghanistan XI:

Hazratullah Zazai, Rahmanullah Gurbaz(w), Ibrahim Zadran, Mohammad Nabi(c), Najibullah Zadran, Karim Janat, Samiullah Shinwari, Rashid Khan, Naveen-ul-Haq, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis(w), Charith Asalanka, Danushka Gunathilaka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Asitha Fernando, Dilshan Madushanka

Comments (0)
Add Comment