ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.
ඒ අනුව ගාල්ලේ පැවැත්වෙන තරගයේ දී ඔහු පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සධීර සමරවික්‍රම අද තරගය සදහා කැදවා ඇති අතර, වේග පන්දු යවන්නන් දෙදෙනා ලෙස විශ්ව ප්‍රනාන්දු සමගින් අසිත ප්‍රනාන්දු කටයුතු කරනවා.
ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් ප්‍රධාන දග පන්දු යවන්නන් දෙදෙනා ලෙස ක්‍රීඩා කිරීමට නියමිතයි.
Sri Lanka XI:
Dimuth Karunaratne (c), Nishan Madushka, Kusal Mendis Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Sadeera Samarawickrama (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Vishwa Fernando, Asitha Fernando
Ireland XI:
Murray Commins, James McCollum, Andy Balbirnie (c), Harry Tector, PJ Moor, Curtis Campher, Lorcan Tucker (wk), Mark Adair, Andy McBrine, George Dock, Ben White