ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වුණා.
ඒ අනුව නායක ටිම් සවුති තීරණය කළේ තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි.
තරගය ක්‍රයිස්චර්ච් නුවර හෙග්ලි ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
කණ්ඩායම් දෙක :
Sri Lanka XI :
Oshada Fernando, Dimuth Karunaratne(c), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Niroshan Dickwella(w), Kasun Rajitha, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara
New Zealand XI:
Tom Latham, Devon Conway, Kane Williamson, Henry Nicholls, Daryl Mitchell, Tom Blundell(w), Michael Bracewell, Tim Southee(c), Matt Henry, Neil Wagner, Blair Tickner