කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් ; කණ්ඩායම් දෙක මෙන්න

ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දීමටයි තීරණය කළේ.

තරගය ඩුබායි හී දී පැවැත්වෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එක් වෙනස්කමක් ද බංග්ලාදේශයෙන් වෙනස්කම් කිහිපයක් ද සිදු කර තිබෙනවා.

ඒ අනුව මතීෂ පතිරණ වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙය අසිත ප්‍රනාන්දුගේ මංගල 20යි 20 ජාත්‍යන්තර තරගයයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Kusal Mendis (wk), Pathum Nissanka, Charith Asalanka, Bhanuka Rajapaksa, Danushka Gunathilaka, Dasun Shanaka, Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Asitha Fernando, Dilshan Madushanka

Bangladesh XI:

Sabbir Rahman, Mosaddek Hossain, Shakib Al Hasan(c), Mushfiqur Rahim(w), Afif Hossain, Mahmudullah, Mosaddek Hossain, Mahedi Hasan, Taskin Ahmed, Mehidy Hasan Miraz, Mustafizur Rahman, Ebadot Hossain

Comments (0)
Add Comment