“ක්‍රිකට් කමිටුවට මම නම් නිර්දේශ කළා” – ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ක්‍රිකට් කමිටුව පත් කිරීම සදහා අවශ්‍ය සාමාජිකයින්ගේ නම් තමා විසින් නිර්දේශ කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

මෙම කමිටුව විසින් ක්‍රීඩකයින්ගේ සහ පුහුණුකරුවන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කරනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කර සිටියේ.

SRI LANKA NEWS
Comments (0)
Add Comment