ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා තමන් දරන අමාත්‍යධූරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.
අද(3) රාත්‍රියේ පැවැති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.