“කණ්ඩායමක් ලෙස යළි එක් වීම සතුටට කරුණක්” – චන්දිමාල්

කණ්ඩායමක් ලෙස එක් වී යළි පුහුණුවීම් කටයුතු ආරම්භ කිරීමට හැකි වීම සම්බන්ධයෙන් සතුටට පත් වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය වෙත අදහස් දක්වමින් චන්දිමාල් මේ බව කියා සිටියා.

Comments (0)
Add Comment