ඔස්ට්‍රේලියා – එංගලන්ත 20යි 20 ගැටුම අද ඇරඹේ

ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10යි 30ට එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත්.

එම තරගාවලියෙන් අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment