ඇෆ්ඝනිස්තාන A කණ්ඩායට එරෙහි ශ්‍රී ලංකා A සිව්දින සංචිතය නිවේදනය කෙරේ

ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත සිව්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.

පසිදු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සිව්දින තරගය හෙට (11) සිට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

1. Lahiru Udara
2. Oshada Fernando
3. Pasindu Sooriyabandara – Captain
4. Nipun Karunanayake
5. Nuwanidu Fernando
6. Pavan Rathnayake
7. Ahan Wickramasinghe
8. Vishad Randika
9. Sonal Dinusha
10. Chamika Gunasekara
11. Nisala Tharaka
12. Wanuja Sahan
13. Nishan Peiris
14. Ashian Daniel
15. Milan Rathnayake

Comments (0)
Add Comment