ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ අනුව ඔහු බංග්ලාදේශයට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය චිතගොංහී දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ආබාධයකට ලක් වූ ඩිල්ෂාන් මදුෂංක වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ මහීෂ් තීක්ෂණයි.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් 3ක් සිදු කර ඇති බව නායක නජ්මුල් හොසේන් ශන්තෝ සදහන් කළා.
ඒ අනුව Anamul Haque, Mustafizur Rahman හා Rishad Hossain කණ්ඩායමට කැදවා ඇත්තේ Litton Das, Tanzim Hasan හා Taijul Islam වෙනුවටයි.
කණ්ඩායම් දෙක –
Bangladesh XI:
Soumya Sarkar, Anamul Haque, Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mushfiqur Rahim(w), Mahmudullah, Mehidy Hasan Miraz, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman
Sri Lanka XI:
Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Pramod Madushan, Lahiru Kumara