2022 වසරේ අයි සී සී ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හෙවත් ශ්‍රීමත් ගාර්ෆීල්ඩ් සෝබර්ස් සම්මානයෙන් පාකිස්තානයේ බාබර් අසාම් පිදුම් ලබා තිබෙනවා.
එම සම්මානයට අමතරව අයි සී සී වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවා.
වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ එංගලන්තයේ බෙන් ස්ටොක්ස්.
ඉන්දියාවේ සූර්යකුමාර් යාදෙව් වසරේ 20යි 20 ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
[…] – Source – […]