අනුෂ්කා – කෝලි දරු උපතට සූදානමින්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි සහ ඔහුගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා සිය පළමු දරු උපතට සූදානමින් සිටින බව අද(27) නිවේදනය කළා.

ඒ, සමාජජාලා මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින්.

ජනවාරි මාසයේ දී ඔවුන් සිය පළමු දරු උපත අපේක්ෂාවෙන් පසු වන බව සදහන්.

Comments (0)
Add Comment