මාලිංගට යළි පිටියට එන්නැයි ඇරයුම්

0 113

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණු උපදේශක ලසිත් මාලිංග යළි එම කණ්ඩායමට ක‍්‍රීඩා කළ යුතු බවට මේ වන විට පේ‍්‍රක්ෂකයින්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතිනවා.

ඒ, මෙවර අයි පී එල් තරගාවලියේ දී මුම්බායි කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය විශේෂයෙන් අවසන් පන්දුවාර කිහිපයේ දී දුර්වල වීම හේතුවෙන්.

පන්දු යැවීමේ උපදේහක සැබවින්ම රැදී සිටිය යුත්තේ ක‍්‍රීඩාංගනයේ බවයි පේ‍්‍රක්ෂයන් පෙන්වා දෙන්නේ.

You might also like

Leave A Reply

Your email address will not be published.