Browsing Tag

INDIA TOUR OF NEW ZEALAND

පළමු දරු උපත නිසා වෑග්නර් කණ්ඩායම මග හරියි – හෙන්රි සංචිතයට කැදවයි

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන නවසීලන්ත සංචිතයට මැට් හෙන්රි කැදවා තිබෙනවා. ඒ, වේග පන්දු යවන ක්‍රීඩක නෙයිල් වෑග්නර් සිය පළමු දරු උපත අපේක්ෂාවෙන් පසු…
Read More...

ෂර්මා ශරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වෙයි

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා මුහුණ දුන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔහු සමත් වී තිබෙනවා. ඒ අනුව නවසීලන්තය සමග ලබන 21 වනදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සදහා ඔහුට ක්‍රීඩා…
Read More...

“ඒ තරගාවලියෙන් පස්සෙ මම දැනං හිටියේ නෑ ආයෙ ටෙස්ට් ක්‍රිකට් ගහයි ද කියලවත්” – ටේලර්

නවසීලන්ත පිතිකරු රෝස් ටේලර් තම සියවන ටෙස්ට් ක්‍රිකට් තරගයට ලබන 21 වනදා ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ඉන්දියාවට එරෙහිව වෙලින්ටන් හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ දී යි. මේ වන…
Read More...

ඉන්දීය පළමු ඉනිම 263කට සීමා වෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම (New Zealand XI) අතර පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි. හැමිල්ටන්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත්…
Read More...

ෂර්මා තවමත් පළමු ටෙස්ට් තරගයට අවිනිශ්චිතයි

පාදයක ආබාධයකට ලක්ව සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ඉෂාන්ට් ෂර්මා එළඹෙන 15 වනදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව තිබෙනවා. ඒ, නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග…
Read More...

වසර 32කට පසු ඉන්දියාවට පූර්ණ තරගාවලි පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර අද(11) පැවැති තෙවැනි තරගයෙන් නවසීලන්තය කඩුලු…
Read More...

නවසීලන්තයට ICC යෙන් දඩ

ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර සංඛ්‍යාව යවා නිම නොකිරීම හේතුවෙන් නවසීලන්ත කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.…
Read More...

ලකුණු 22ක ජයත් සමග තරගාවලියේ ජය නවසීලන්තයට – Match Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ඔක්ලන්ඩ්හී දී පැවැති දෙවැනි තරගයෙන්…
Read More...

ඉන්දියාවට අඛණ්ඩව තෙවැනි තරගයේදීත් අයි සී සීය දඩ පනවයි

අඛණ්ඩව තෙවැනි තරගයේ දීත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා. ඒ, නියමිත කාලයේ දී පන්දුවාර සංඛ්‍යාව යවා නිම නොකිරීම හේතුවෙන්. නවසීලන්තය සමග…
Read More...

ඉන්දියාවට එරෙහිව නවසීලන්තයෙන් විශිෂ්ඨ හඹා යාමක් – Match Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. හැමිල්ටන් හීදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත…
Read More...