GOSSIP

හසන් අලී ඉන්දීය තරුණියකගේ අත ගනියි

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී යුග දිවියට එළඹ තිබෙනවා.

ඇය විවාහ වී ඇත්තේ ඉන්දීය ජාතික තරුණියක් වන Samiya Arzoo සමගයි.

ඔවුන්ගේ විවාහ උත්සවය ඩුබායි හී දී පැවැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින් –


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top