හසන් අලීට ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

0 156

ආබාධයකට ලක් වීම හේතුවෙන් පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීට ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

පසුගිය සතියේ දී ඔහු දේශීය තරගයක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණ ද ආබාධ තත්ත්වයක් හේතුවෙන් එම තරගයට ක්‍රීඩා කර නැහැ.

අනතුරුව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් අණාවරණය වී ඇත්තේ හසන් අලීට සති හයක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බවයි.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන 11 වනදා පාකිස්තානයේ රවල්පින්ඩිහී දී ආරම්භ වීමට නියමිතයි.

You might also like

Leave A Reply

Your email address will not be published.