සුපිරි පළාත් 20යි 20 කාන්තා ශූරතාවය දඹුල්ලට

0 45

 

සුපිරි පළාත් පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

ඒ, අවසන් තරගයේ දී කොළඹ කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම පන්දුවාර 18.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 98ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායම පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

 

You might also like

Leave A Reply

Your email address will not be published.