NEW ZEALAND TOUR OF SRI LANKA

ශ්‍රී ලංකා – නවසීලන්ත තරගාවලියේ නිල විකාශකයෝ මෙන්න

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර හෙට(14) ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ මෙරට නිල රූපවාහිනී විකාශන අයිතිය ජාතික රූපවාහිනියේ චැනල් අයි නාලිකාවට හිමිව තිබෙනවා.

එමෙන්ම මෙවර ගුවන් විදුලිය ඔස්සේ සජීවී විස්තර විචාරය ගෙන ඒමේ විකාශන අයිතිය හිමිව ඇත්තේ සිත එෆ් එම් නාලිකාවටයි.

පසුගිය බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලියේ දී නිල ගුවන් විදුලි විකාශන අයිතිය වී එෆ් එම් ගුවන් විදුලියට හිමිව තිබූ අතර, නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ද සිත එෆ් එම් නාලිකාව මෙරට නිල ගුවන් විදුලි විකාශන අයිතියට හිමිකම් කියනු ලැබුවා.

Sri Lanka – New Zealand Test Series –

· Broadcasting platforms of the 01st Test Match –

– Terrestrial TV: Channel Eye ( SLRC)

– Radio: Sitha FM 88.8 and 88.6 MHz

– Digital: Sri Lanka Cricket YouTube Channel (https://www.youtube.com/srilankacricket)

– Digital: Sri Lanka Cricket Website ( www.cricket.lk)

– Mobile Streaming: Dialog TV

 


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top