NEWS

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ තීන්දුව ගැන රමීස් රාජා කණගාටුවෙන්

Getty images

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකු පාකිස්තාන තරග සංචාරය සදහා එක් නොවීමට තීරණය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන රමීස් රාජා සිය කණගාටුව පල කර තිබෙනවා.

ඊට හේතුව කුමක්දැයි තමාට සිතා ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමා අදාළ තීරණය පිළිබද දැඩි කළකිරීමට පත්ව සිටින බව ද රමීස් රාජා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියා.

පාකිස්තාන සංචාරයෙන් ඉවත් වූ ක්‍රීඩකයින් දෙදෙනෙකු ලීග් තරගාවලියකට එක්විමට තීරණය කර ඇති බවයි ඔහු ඉතා කණගාටුවෙන් යුතුව මෙහිදී සිහිපත් කළේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top