NEWS

ශ්‍රී ලංකාව 20යි 20 තරග 3කට ඉන්දියාවට

ICC

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේ දී ඉන්දීය තරග සංචාරයක් සදහා එක්වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ලබන ජනවාරි මාසයේ දී අදාළ තරග සංචාරය සිදු කිරීමට ඉඩ ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව පන්දුවාර 20යි 20 තරග 3ක් සදහා ක්‍රීඩා කරනු ඇති.

ලබන වසරේ පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම තරගාවලිය සංවිධාන කරන බවයි වාර්තා වන්නේ.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top