ශ්‍රී ලංකාව දිවයිනෙන් පිටත්ව යයි

0 118

සිම්බාබ්වේ තරග සංචාරය ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම අද(16) අලූයම දිවයිනෙන් පිටත්ව ගියා.

දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ඊයේ රාත‍්‍රී කාලයේ දී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථානයේ දී ආගමික වතාවත්වල නිරත වුණා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක‍්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ලබන 19 වනදා හරාරේ හී දී ආරම්භ වනු ඇති.

ALSO READ : ශ්‍රී ලංකාවට එරෙහි සිම්බාබ්වේ සංචිතය නම් කෙරේ – චටාරාට තරගාවලිය අහිමි වෙයි

PHOTO : SLC

You might also like

Leave A Reply

Your email address will not be published.