NEWS

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

SLC

ආසියානු යොවුන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ, මූලික වටයේ ඔවුන් සහභාගී වූ දෙවන තරගය ද ජය ගැනීමත් සමගයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම(274/9) සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව(326/8) ජය වාර්තා කළේ ලකුණු 52කින්.

තරගයේ ලකුණු සටහන මෙතනින්

මේ වන විට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙවර තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග දෙකම ජය ගනිමින් “බී” කාණ්ඩයේ දෙවන ස්ථානයේ පසුවන අතර, බංග්ලාදේශය එහි පෙරමුණේ පසුවනවා.

මේ අතර, තරගාවලියේ “ඒ” කාණ්ඩයෙන් තරග වදින ඇෆ්ඝනිස්තානය සහ ඉන්දියාව ද මේ වන විටත් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා අවසන්.

ප්‍රසාද ලකුණු සටහන මෙතනින්

 


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top