INTERVIEWS

රට වෙනුවෙන් ආපහු එන්න – ප්‍රවීණ වේග පන්දු පුහුුණුකරු මාලිගෙන් ඉල්ලයි

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම සම්බන්ධයෙන්, ප්‍රවීණ වේග පන්දු යැවීමේ පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක මහතා hitwicket.lk වෙබ් අඩවිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පල කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ ලසිත් මාලිංගට තවත් බොහෝ දේ රට වෙනුවෙන් සිදු කළ හැකි බවයි.

ඔහු පල කළ අදහස් පහතින් / අනූෂ සමරනායක මහතා hitwicket.lk වෙබ් අඩවිය සමග සිදු කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉදිරියේ දී බලාපොරොත්තුවන්න…


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top