NEWS

මොයීන් අලී ටෙස්ට් සංචිතයෙන් ඉවතට

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවන අලුබදුන ටෙස්ට් ක‍්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක‍්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුළත්.

මෙම සංචිතයෙන් මොයීන් අලී ඉවත් කර තිබීම විශේෂත්වයක්.

ඔහු වෙනුවට සංචිතයට කැදවා ඇත්තේ වමත් දග පන්දු යවන ක‍්‍රීඩක ජැක් ලීච්.

දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ලබන 14 වනදා ලෝඩ්ස් ක‍්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

England squad:

Joe Root (c), Jofra Archer, Jonny Bairstow (wk), Stuart Broad, Rory Burns, Jos Buttler, Sam Curran, Joe Denly, Jack Leach, Jason Roy, Ben Stokes, Chris Woakes


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top