NEWS

මොටාසාට ශ‍්‍රී ලංකා තරගාවලිය අහිමි වෙයි

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ නායක මශ්රෆී මොටාසාට ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පුහුණුවීම් අතරතුර දී පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත් වීමෙන් පසුව ආබාධයක් හේතුවෙන් ඔහුට තරගාවලියක් අහිමි වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top