NEWS

පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය තිරිමාන්නට

එළඹෙන පාකිස්තාන තරග සංචාරයේ දී ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ළහිරු තිරිමාන්නට හිමිව ඇති බව වාර්තා වනවා.

ඒ, පාකිස්තානයේ පවතින ආරක්ෂක ගැටලු හේතුවෙන් නිත්‍ය නායක දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයින් 10 දෙනෙකු අදාළ තරග සංචාරයට එක් නොවීමට තීරණය කිරීම හේතුවෙන්.

සංචිතය සදහා දනුෂ්ක ගුණතිලක, ඕෂද ප්‍රනාන්දු යළි කැදවා ඇති බව සදහන්.

ෂෙහාන් ජයසූරිය, ලක්ෂාන් සදකැන් සහ ළහිරු කුමාර ද සංචිතයට නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

Also Read : දිමුත්, මාලිංග ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් 10ක් පාකිස්තාන සංචාරයෙන් ඉවත් වෙයි


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top