නේපාල නායකයා ඉල්ලා අස් වෙයි

0 38

නේපාල ක්‍රිකට් කණ්ඩායමේ නායක Paras Khadka සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, තහනම් කර තිබූ නේපාලයේ අයි.සී.සී සාමාජිකත්වය නැවත හිමි වී පැය 24ක් ගත වීමටත් පෙරයි.

නේපාලය පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලි ජය එක්සත් අරාබි එමීර් රාජ්‍යට එරෙහිව ලබන විට කණ්ඩායමට නායකත්වය දරනු ලැබුවේ ද 31 හැවිරිදි Paras Khadka විසින්.

You might also like

Leave A Reply

Your email address will not be published.