දවාන් වෙනුවට අගාර්වල් ඉන්දීය සංචිතයට

0 132

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට මයාන්ක් අගාර්වල් කැදවා තිබෙනවා.

ඒ, ආබාධයකට ලක්ව සිටින ශිකර් දවාන් මෙතෙක් සුවය ලබා නොතිබීම හේතුවෙන්.

ශිකර් දවාන් දණහිසක ආබාධයකට ගොදුරු වූයේ දේශීය තරගයක් අතරතුර දී යි.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන 15 වනදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතයි.

India ODI squad:

Virat Kohli (c), Rohit Sharma (vc), Mayank Agarwal, KL Rahul, Shreyas Iyer, Manish Pandey, Rishabh Pant (wk), Shivam Dube, Kedar Jadhav, Ravindra Jadeja, Yuzvendra Chahal, Kuldeep Yadav, Deepak Chahar, Mohammed Shami, Bhuvneshwar Kumar.

You might also like

Leave A Reply

Your email address will not be published.