NEWS

තනතුරු දැරීම තහනම් කරමින් තිලංගට එරෙහිව ක්‍රීඩා ඇමතිගෙන් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට එම ආයතනයේ තනතුරු දැරීම තාවකාලිකව වළක්වමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරක් දැරීමේ හැකියාව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයකින් තීන්දුවක් ලැබෙන තුරු මෙම තාවකාලික තහනම පනවා ඇති බවයි වාර්තා වන්නේ.

ALSO READ : තිලංගට එරෙහිව ක්‍රීඩා අමාත්‍යංශයෙන් පරීක්ෂණයක්


Leave a comment

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

The Latest

To Top